SWP_8552.jpeg
SWP_8526.jpeg
SWP_8538.jpeg
SWP_8542.jpeg
SWP_8550.jpeg
SWP_8530.jpeg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

අභියෝග ජය ගත හැකි උසස්‌ දරු පරපුරක්‌ බිහි කිරීම

 

 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 උතුරුමැද පළාතේ රජරට පුරවරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු  ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ.

 

Read More

පාසලේ මෙහෙවර

ජය ශ්‍රී මහා බෝ සමිදුන්‌ වැඩ වසන රජරට පුරවරයේ හොරොව්පොතාන අධ්‍යාපන කොට්ඨාසයේ අ/රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලයේ භෞතික හා මානව සම්පත්‌ විධිමත්‌ හා උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින්‌ ඉගෙනුම්‌ ලබන දරු දැරියන්ගේ කායික, මානසික හා සදාචාරාත්මක සංවර්ධනයක්‌ ඇති කිරිම්‌ අපගේ මෙහෙවර වන්නේය

Notice Board

RUWANWELI Central College