පාසලේ දැක්ම
"අභියොග ජයගත හැකි උසස් දරු පරපුරක් බිහි කිරීම ."
පාසලේ මෙහෙවර
"ජය ශ්‍රී මහා බෝ සමිදුන්
වැඩ වසන රජරට පුරවරයේ
හොරොව්පොතාන අධ්‍යාපන
කොට්ඨාසයේ
අ/රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලයේ
භෞතික හා මානව සම්පත් විධිමත්
හා උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් ඉගෙනුම් ලබන
දරු දැරියන්ගේ කායික, මානසික හා
සදාචාරාත්මක සංවර්ධනයක්
ඇති කිරීම අපගේ මෙහෙවර වන්නේය ."