13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 6 වසර සිට 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
6 වසර සිට 9 වසර දක්වා
- බුද්ධ ධර්මය
- සිංහල භාෂාව හා සාහිත්‍ය
- ඉංග්‍රීසි
- ගණිතය
- විද්‍යාව
- ඉතිහාසය
- භූගෝල විද්‍යාව
- පුරවැසි අධ්‍යාපනය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා
යන විෂයන් ද,
10 සහ 11 වසර සඳහා
- බුද්ධ ධර්මය
- සිංහල භාෂාව හා සාහිත්‍ය
- ඉංග්‍රීසි
- ගණිතය
- විද්‍යාව
- ඉතිහාසය
- I වන විෂය කාණ්ඩය
- II වන විෂය කාණ්ඩය
- III වන විෂය කාණ්ඩය
|
I වන විෂය කාණ්ඩය |
|||
| ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම්කරණය |
භූගෝල විද්‍යාව |
පුරවැසි අධ්‍යාපනය |
ව්‍යවසායකත්ව අධ්‍යයනය |
| දෙමළ භාෂාව (දෙවන භාෂාව) | |||
|
II වන විෂය කාණ්ඩය |
|||
| පෙරදිග සංගීතය |
අපරදිග සංගීතය |
චිත්‍ර |
ව්‍යවසායකත්ව අධ්‍යයනය |
| සාම්ප්‍රදායික නර්තනය | සිංහල සාහිත්‍යය රසාස්වාදය | නාට්‍ය හා රංග කලාව | |
|
III වන විෂය කාණ්ඩය |
|||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ගෘහ ආර්ථික විද්‍යාව |
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය |
| කෘෂි හා ආහාර තාක්ෂණවේදය | සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය | ||
යන විෂයන් ද,
12 සහ 13 වසර සඳහා
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි | |
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | ||
| ඉංග්‍රීසි | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ||
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | |||
| තාක්ෂණ විෂයධාරාව | |||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | තාක්ෂණය සදහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණය | ජෛව පද්ධති තාක්ෂණය |