Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
RUWANWELI M.V.

රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • Register
  • Login
RUWANWELI M.V.

රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • School Map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • ජයග්‍රහණ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 


විදුහල්පති පණිවිඩය

රුවන්වැලි මධ්‍ය විද්‍යාලය 

රජරට පළාතේ වැව් බැඳි රාජ්‍යයේ ‌ ඓතිහාසික වශයෙන් වැදගත් වූ දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නඟන අප පාසල, ගෝලීය අධ්‍යයනය තුළ සහශ්‍රීය අධ්‍යාපන අරමුණු කරා යන උතුරු මැද පළාතේ රන්වන් නාමයෙන් වැජඹෙන සුවිශේෂී පාසලකි. වසර 100 කටත් වඩා පැරණි මෙම පාසල ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර පාසල ආරම්භයේ සිට මේ දක්වා පාසලින් බිහිවූ කීර්තිමත් ආදි සිසුන් දැයට ආඩම්බරයක් වී ඇත.

දැනුම අතින් ලොව එකම ගම්මානයක් වී ඇති, එක මායිමකට  අනුගත වෙමින් අප පාසලේ තොරතුරු ඇතුලත් කරමින් එය තවදුරටත් පාසලින් බැහැරව ගෙන යමින් පාසල ආරම්භ කළ වෙබ් අඩවිය තුලින් අප විද්‍යාලයට විවිධ පාර්ශව සමඟ අදහස් හුවමාරුව හා තොරතුරු හුවමාරුව ඵලදායී ලෙස යොදා ගැනීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරමි. ඒ තුළින්  අප පාසලේ තාක්ෂණික භාවිතය දිගු කරමින් විවිධ පාර්ශවයන්ට ආරාධනා කරනුයේ පාසලේ  වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වී පාසලේ ප්‍රගමනයට සහයෝගය දක්වන ලෙසයි.

මේජර් ඩබ්.එම්.සුනිල් අමරතුංග

 

           විදුහල්පති,

           රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලය

 

 

 

 

 

 

 

RUWANWELI M.V.

රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

Usefull Links

Contact us

  • :  
  • Vavuniya Road, Horowpothana

: (+94)252278348

: (+94)252278348

: [email protected]

Supported By

© 2026 RUWANWELI M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk