සියවස් පුර්ණය

මීට අවුරුදු 125 පෙර ආරම්බ විය .එනම් වර්ෂ 1918 දීය . 2018 වර්ෂයට අප විදු මවට වසර 100 පිරීම නිමිති කර ගෙන පාසලේ ආදී ශිෂ්‍ය සංගමය සහ සියලු සිසුන් එක්ව පා ගමනක් දීයත් කරන ලදී.
එය අප පාසල් මාතාවට මහත් ආලෝකයක් විය.
එයට උදවු කල සියලු දෙනාට ස්තුතියි.