නව තූර්ය වාදක කණ්ඩායම පිහිටුවීම

යෝදා ගැනීමට සහ පාසල් අනන්‍යතාව විහිදීම උදෙසා මෙම තූර්ය වාදක කණ්ඩායම ස්ථාපනය කරන ලදී , මෙය සම්පූර්ණයෙන්ම ගැහැණු ළමයින්ගේ සමන්විත කණ්ඩායමක් වන අතර මෙය පෙරදිග තූර්ය වාදක කණ්ඩායමක්  වේ. මෙය ආරිය සිංහල ඔසරිය  සමන්විත වන අතර එම වස්ත්‍රාභරන සඳහා දායකත්වය සපයනු හොරොව්පොතාන ජාතික පාසලේ ආදි ශිෂ්‍ය කණ්ඩායම විසිනි. මෙම තූර්යවාදක කණ්ඩායම ඉතාමත් අලංකාර වේ.