විද්‍යාලය ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම පාපන්දු යන ක්‍රීඩාවටද ප්‍රසිද්දියක් උසුලයි .එමෙන්ම ඒ අංශය තුලින් ඉතා ඉහල ජයග්‍රහණ ලබා නෙන ඇත .එසේම විවිධ පාසල් සමග ආරාධිත තරග සෙල්ලම් කර ජයග්‍රහණ ලබා ගෙනද ඇත .අනුරාධ සම්පත් ජනසහන පදනම මඟින් සංවිධානය කරනුලැබූ මහගස්වැව පාසල සමග තිබු තරගයෙන්ද අපගේ පාසල ජය ගන්න ලදී .එහිදී එම කුසලානය අනුරාද සම්පත් මහතා විසින් කණ්ඩායම අතට පත් කරන ලදී.