ක්‍රීඩා උත්සවය පසුගියදා අප විද්‍යාලීය ක්‍රීඩා භුමියේ පැවැත්විණි .එයට සියලුම නිවාස නියෝජනය කරමින් සිසුන් සහභාගී විය.එහිදී තරග අංශ වලින් ජයග්‍රහණ ලබා සිසුන්ට සතික පත් ප්‍රධානය සිදුවිය.
එහි විචිත්‍ර කණ්ඩායම් නර්තනයක්ද ඉදිරිපත් කළහ.ඊට සහභාගී වී එම අවස්ථාව විචිත්‍රවත් කර ගැනීමට උදව් උපකාරී කල සියලු දෙනාට ස්තුතියි.