මාධ්‍යය ඒකකයේ සිසු දරුවන් දිරිගැන්වීම හා අනන්‍යතාව තහවුරුකර කිරීමේ අරමුණෙන් 2023/05/11 දින හැදුනුම්පත් පිරිනැමීම සිදුකරන ලදී .එහිදී පළමු පියවර සදහා සිසුන් 36 දෙනෙකු ට හැදුනුම්පත් බෙදා දෙන ලදී.