පාසල් මාධ්‍ය සමාජය කණ්ඩායම

 Get to know us (අප ගැන දැන ගන්න)

 අ/ රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකය ප්‍රබුද්ධිකා රත්නායක ආචාර්යවරියගේ මග පෙන්වීම යටතේ 2021 අප්‍රේල් මස 22 දින සිට ආරම්භ විය .ප්‍රවෘත්ති කියවීම ජායාරූපකරණය සහ පාසලේ සන්නිවේදන පද්ධතිය විධිමත්ව පවත්වාගෙන යාමේ අරමුණින් පිහිටුවන ලදී..මේ වන විට DGI/SMC/NC/KBG/21/127 යටතේ පාසැල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධනය කිරීම් ජාතික වැඩසටහන යටතේ මාධ්‍ය සමාජය ලියපදිංචි කිරිමේ සහතිකය ලබාගෙන ඇත

 

Contact Information
(අපිව සම්බන්ධ කර ගැනිමට )

 සම්බන්ධකාරක: ප්‍රබුද්ධිකා රත්නායක
(මධ්‍ය සමාජය භාර ආචාර්ය )
077-0726152

 E mail address = This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 Offiytce Beaters ( සාමාජික )

  • සභාපති - පී.ඩී.කසුන් චාමික
  • උප සභාපති - සනුක රත්සර ජයතිලක
  • ලේඛම් - මහිදිනි දේවස්මිතා අබේරත්න
  • උප ලේඛම් - ඉලංගෝ. රූත් ඩෙහිලා