පරිසර බට කණ්ඩායම

 2017 වර්ශයේ D.I.D උපුල්විල E.N.D ප්‍රියංගනී R.A.D.N.C කුමාරි යන ආචාරවරියන්ගේ මූලිකත්වයෙන් අප පාසලේ පරිසර කමිටුව විදිමත් ලෙස ආරම්භ විය.

කණ්ඩායම්  පමණ දැනට සාමාජිකත්වය දරා ඇති පරිසර කමිටුව 2017 වර්ශයේදී ජනාධිපති වැඩසටහන යටතේ පාසල තුල දේශීය ආහාර නිශ්පාදනය සිදුවිය.ඒ තුලින් පාසල පුරා පළතුරු හා පැළ වර්ග සිටුවිය.නව ඔසු උයනක් නිර්මාණය කෙරිණි.පළතුරු උයනක් ආරම්භ විය.පාසල තුල සෑම බදාදාවකම උදෑසන පරිසර ගීතය ගායනා කරනු ලබයි.