ශිෂ්‍යය භට කණ්ඩ 02කි.
01- යුධ හමුදා (ආරක්ෂක ශිෂ්‍ය බට)
02- පොලිස්
ශිෂ්‍යය බටයකුට යා හැකි ඉහලම තනතුර වන්නේ රෙජිමේන්තූ සැරයන් මේජ තනතුරයි.ඒ සදහා 03 දෙනෙක් තේරී පත්විය.
පොලිස් ශිෂ්‍ය බට කණ්ඩායම ප්‍රථම ස්ථානය ලබාගත් අතර යුධ හමුදා ශිෂ්‍ය බට කණ්ඩායම බළැණී ශූරතාවය හා අනුශුරතාව ලබා ගනිමින් හර්මන්ලෝස් කුසලානය සදහා හතර වතාවක් සහභාගී විය
ආසියාතික රටවල් වල ශිෂ්‍ය බටයන්ට ලැබෙන සංචාර වලින් මෙම පාසලේ රෙජිමේන්තූ සැරයන් මේජවරයකු පාසල නියෝජනය කරමින් සහභාගී විය.
මේ වන විට කණ්ඩායම් භාර නිලධාරි ලෙස මේජර් ඩබ්ලිව් .එච්.සුනිල් අමරතුංග 2001 වර්ශයේ සිට කටයුතු කරයි.
- මෙතෙක් R.S.M. වරුන් ලෙස කටයුතු කල ශිෂ්‍ය බටයන්
01 පැතුම් දර්ශන
02 චාමර ප්‍රසන්න
03 චංචල නිමේශ් මධුවන්ත
04 කවිදු ආලෝක
