අප පිළිබඳව
සංකිර්ණ වූ වර්තමාන සමාජයක ජිවත්වන පුද්ගලයන් නිරන්තරයෙන් නොයෙකුත් ගැටලු හා පිඩාකාරි තත්වන්ට මුහුණ දේ.ඒ අතරින් පාසැල් කායික , මානසික හා චිත්තවේගිය වශයෙන් මුහුණ දෙන ගැටලු සුවිශේෂය එවන් කායික , මානසික හා චිත්තවේගිය වශයෙන් මුහුණ දෙන ගැටලු සුවිශේෂය එවන්
ගැටලුකාරි තත්වයන් නිරකරණය කරගැනීමට මග පෙන්වන පාසලේ පවතින සුවිශේෂ ඒකකයක් ලෙස උපදේශන ඒකකය හදුනා ගත හැකිය .
අපගේ පරමාර්ථය
පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ මානසික යහ පැවැත්ම සහ වඩාත් ඵලදායි ඉගෙනුම් ක්‍රියාවලියට සිසුන් යොමු කරමින් අනාගත වැඩලෝකයට අවශ්‍ය දැනුම ආකල්ප , කුසලතා,වලින් පිරි පරපුරක් නිර්මානය කිරිමට දායක වීම.